අප පාසලේ ලෝක ළමා දිනය නිමිත්තෙන් පැවති උත්සවය
2022 වසරේ ඔක්තොම්බර් පලමු වන දිනට යෙදී තිබූ ලෝක ළමා දිනය කොලොන්න ජාතික පාසලේ ඔක්තොම්බර් 4 වන දින සමරන ලදි.එදින ගුරුවරුන් විසින් ඉදිරිපත් කිරීම් රැසක් ද ළමයින් විසින් ඉදිරිපත් කිරීම් රැසක් ද ඉදිරිපත් කරන ලදි. තවත් විශේෂ නිර්මාණ ප්රදර්ෂණයක් කලා ඒකකය මගින් පැවැත්වුණි.