- Home
- පුවත් සහ විශේෂ අවස්ථා
- Sport News
Sport News
There are no articles in this category. If subcategories display on this page, they may have articles.
Search
Latest News
-
Art exhibition of school students
2022 වසරේ අප පාසලේ නිර්මාණ ප්‍රදර්ශනය
ශිෂ්‍යනායක ව්යාප්ෘතියක් ලෙස ලෝක ළමා දිනයට සමගාමීව පවත් විශේෂ නිර්මාණ ප්‍රදර්ශනයක් කලා ඒකකය මගින් අප පාසලේ පැවැත්වුනි.එයට එක් වූ සිසුවෙකුගෙන් නිර්මාණ පහ බැගින් ඉදිරිපත් කරනු ලැබීය. ඔක්තොම්බර් මස 4 වන දින උදෑසන 9ට පමණ කොට්ඨාස අද්යක්ෂක සුජිත් ප්‍රියන්ත මැතිතුමා අතින් විව්ෘත කරන ලදි. තවද සිසුන් බොහෝදෙනෙකුගේ දක්ෂතා අගයන ලදි.
Administrator News & Highlights 0 -
World Children's Day celebration
අප පාසලේ ලෝක ළමා දිනය නිමිත්තෙන් පැවති උත්සවය
2022 වසරේ ඔක්තොම්බර් පලමු වන දිනට යෙදී තිබූ ලෝක ළමා දිනය කොලොන්න ජාතික පාසලේ ඔක්තොම්බර් 4 වන දින සමරන ලදි.එදින ගුරුවරුන් විසින් ඉදිරිපත් කිරීම් රැසක් ද ළමයින් විසින් ඉදිරිපත් කිරීම් රැසක් ද ඉදිරිපත් කරන ලදි. තවත් විශේෂ නිර්මාණ ප්‍රදර්ෂණයක් කලා ඒකකය මගින් පැවැත්වුණි.
Administrator News & Highlights 0 -
U18 All-Island Inter-school Baseball Championship 2022
U18 සමස්ත ලංකා අන්තර් පාසල් බේස්බෝල් ශූරතාවලිය 2022
සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 18න් පහළ බේස්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරග සැප්තැම්බර් 28
Administrator News & Highlights 0