U18 සමස්ත ලංකා අන්තර් පාසල් බේස්බෝල් ශූරතාවලිය 2022
සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 18න් පහළ බේස්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරග සැප්තැම්බර් 28
වැනි දින වැලිඔය සම්පත්නුවර ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පෙරවරු 11.00 සිට පැවැත්විණි.
පදවිය අලිවංගුව මහා විද්‍යාලය අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
දෙවැනි අවසන් පූර්ව තරගය හෙට පෙරවරු 7.30ට ගලේවෙල මහා විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් කොලෙජ් අතර පැවැත්වේ.
ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලිය වාර්ෂිකව පැවැත්වෙන මෙම තරඟාවලිය ශීඝ්‍රයෙන් ප්‍රචලිත වෙමින් පවතී.
තරගාවලියට පාසල් 17 ක් සහභාගි විය.
1. රාජකීය විද්‍යාලය, කොළඹ
2. ආනන්ද විද්‍යාලය, කොළඹ
3. කොළඹ නාලන්ද කොලෙජ්
4. ඩී.එස්.සේනානායක විද්‍යාලය, කොළඹ
5. රිච්මන්ඩ් කොලජ්, ගාල්ල
6. සිරිදම්මා කොලජ්, ගාල්ල
7. මාගෙද්රා කොලෙජ්, ගාල්ල
8. සිරි සුනන්ද විද්‍යාලය, මාපලගම
9. කොලොන්න ජාතික පාසල
10. රණබිම රාජකීය විද්‍යාලය, මහනුවර
11. ගලේවෙල මහා විද්‍යාලය, ගලේවෙල
12. අකුරම්බොඩ විද්‍යාලය
13. වෑවල වැව මහා විද්‍යාලය, දඹුල්ල
14. මැදිරිගිරිය ජාතික පාසල, පොළොන්නරුව
15. පරාක්රමපුර මහා විද්‍යාලය, පදවිය
16. අලිවංගුව මහා විද්‍යාලය, පදවිය
17. මු/ සම්පත්නුවර ජාතික පාසල, වැලිඔය
1 වන තරගය
කොලොන්න ජාතික පාසල Vs මාගෙදර මහා විද්‍යාලය - සම්පත්නුවර මහවැලි පිටියේදී සැප්තැම්බර් මස 24 වන දින පෙ.ව.10.30 පැවැත්විණි.



2 වන තරගය
කොළොන්න ජාතික පාසල vs කොළඹ රාජකීය විද්‍යාලය - සම්පත්නුවර පාසල් ක්‍රීඩාංගණයේදී සැප්තැම්බර් මස 25 වන දින පෙ.ව.8.30 පැවැත්විණි.