විදුහල්පති පණිවිඩය
කොලොන්න ජාතික පාසල

21 සියවසේ තාක්ෂ්ණික දියුණුවත් සමග ශ්‍රී ලාංකේය දුවා දරුවන් තක්ෂණික දැනුමින් සන්නද්ද කිරීම සදහා අධ්‍යාපන අමාත්‍යාන්ශය සමග එක්ව "සයිබර් ලොවට පියාපත් " කන්ඩායම තොරතුරු තාක්ෂණ සංගමයත් සමග එක්ව සියලුම පාසල්වල වෙබ් අඩවි සංවර්ධනය සදහා ලබා දෙන පුහුණුව ඉතාමත්ම ඉහළින් අගය කරමි. තොරතුරු තාක්ෂ්ණයේ දියුණුවත් සමග වෙබ් අඩවි ස්ංවර්ධනය වැනි සංකීර්ණ් කරුණු දැයේ දුවා දරුවන්ට ලබාදීමට දරන මහන්සිය වෙනුවෙන් අප සැම ස්තූතිවන්ත වෙමු.
මෙම අනගි කාර්‍ය් සඳහා ර/කොලොන්න ජාතික පාසලද තෝරා ගැනීම වෙනුවෙන් ස්තූති වන්ත වන අතරම මෙය සාර්ථක කර ගැනීම සඳහා මගේ සුභාශිංසනය මෙයින් පළ කරමි.
විදුහල්පති,
කොලොන්න ජාතික පාසල.