IMG-20221003-WA0014.jpeg
IMG-20221003-WA0057.jpeg
IMG-20221003-WA0074.jpeg
IMG-20221003-WA0025.jpeg
PlayPause
previous arrow
next arrow

 

 

පාසලේ දැක්ම

 "ගුණ නැණ සමග දිරියෙන් දිනෙන් දින ඉදිරියට"

 

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 සබරගමුව පළාතේ කොලොන්න ග්‍රාමයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශය යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

Read More

 

 

පාසලේ මෙහෙවර

 

"නව නිපැයුම් බිහි කල හැකි, නිර්මාණ්ශීලී චින්තනයෙන් සපිරි, දැනුම, ආකල්ප සහිත රට, දැය, සමය සුරකින ගුණ්වත්, නැණවත්, සදාචාරවත්, උදාර මිනිසුන් බිහි කිරීම කොලොන්න ජාතික පාසලේ මෙහෙවර වේ"

Notice Board

බස් රථයක් පිරිනැමීම

Boxing Event - 2022

Kolonna National School