මොව්න් තිදෙනා අප පාසල ආරම්භ කිරීමට විශාල මෙහෙවරක් ඉටු කල අතර මේ වන විට ලමය්න් දහසටත් වඩා සිටින අපේ මේ "කොලොන්න ජාතික පාසල" මොව්න් විසින් නිර්මාණය කර තිබේ.