ශ්‍රී ධර කොලොන්න මැදි විදුහල් මැණී
අප දින දින දින සැ රදේ ......//
චිත්‍ර නෘත්‍ය සංගීත රසින් අප
හද මන පුබුදා ගුණ වඩවා
යුක්තිය ශක්තිය භක්තිය වඩවන
නමදිමු විදුහල් මැණී......//
ගණිත මිණිත විද්යා නෙ ක ශිල්පා
දෙ වා හදා අප මනස පුබුදුවා
යුක්තිය ශක්තිය භක්තිය වඩවන
නමදිමු විදුහල් මෑණී.....//
ලොවේ දසත යස කිතු ගො ස දිව යන
විදුණැන පොබයා කුලුනු ගුණෙන්
අපෙ අනා ගත ජිවය සකසන
ගුරු පද වදිමු සදා ....//
ශ්‍රී දර කොලොන්න මැදි විදුහල් මැණී
අප දින දින දින සැ රදේ ......//