නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
කොලොන්න ජාතික පාසල

ර/කොලොන්න ජාතික පාසලේ තොරතුරු තාක්ෂණ සංගමය විසින්
අප පාසල සදහා වෙබ් අඩවියක් සංවර්දනය කිරීම පිළිබදව ඉතාමත් ම සතුටට පත් වෙමි. ඒ සදහා මග පෙන්වූ "සය්බර් ලොවට පියාපත්" කණ්ඩායමටද බෙහෙවින්ම ස්තූති වන
අතර තොරතුරු තාක්ෂණයෙන් ලෝකය දිනන්නට ඔබ සැමට හැකි වේවාය් පතමි.
නියෝජ්‍ය විදුහල්පති
කොලොන්න ජාතික පාසල