IT Club

අප පාසලේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංගමය අප කණ්ඩායමෙන් ප්‍රථම වරට ආරම්භ කළ අතර දැනට එහි සාමාජිකයින් ලෙස අප පාසලේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදාරන සිසුන් කටයුතු කරති.එහි සභාපතිවශයෙනි විමාශ් චතුරසිසුවා කටයුතු කරන අතර ලේඛම් වශයෙන් ඉමේෂා එරන්දි සිසුවිය කටයුතු කරගෙන යති.අප සංගමය සෑම මසකම පළමු සතියේ  සිකුරාදා දින රැස්වන අතර එහිදී අප පාසලට තාක්ෂණය මගින් සිදුකල හැකි වෙනස්කම් සාකච්ඡා කර ඒවා ක්‍රියාත්මක කිරීමට අදාළ කටයුතු කරති.වෙබ්අඩවි තිරමාණයේදී අප ගුරුතුමා සංගමයෙන් සිසුන් තෝරාගෙන අදාළ කටයුතු සිදුකරති.

අපගේ ගුරුවරුන් ලෙස,

  • නාලක සුමනසේකර 

 අපගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයින්  ලෙස,

  • විමාශ් චතුර
  • තසුන් සිතුමිණ
  • චිරාන් ප්‍රභාශ්වර
  • රජිත් සමීර්
  • සුභාෂ් මලිත්
  • චානිදු පබසර
  • ඉමේෂා එරන්දි
  • සමාශා මාලින්දි
  • නෙතුෂි අරුණෝදි
  • නෙත්මි සත්සරා
  • මල්මි ධනංජනා