මෙවර 2022-සබරගමු පලාත් සිංහල සාහිත්‍ය තරගාවලියේ 9,10,11 ශ්‍රේණිවල සුසු සිසුවියන් කීපදෙනෙක් කියවීම, පද්‍ය ගායනා, කථික යන තරග වලින් අපේ පාසලට ජයග්‍රහණ කීපයක් අප සතු කර ගැනීමට අපේ පාසලේ 11 ශ්‍රේනියේ සිසින්ට හැකි විය.
|
තරගාවලිය |
9 ශේණිය |
10 ශේණිය |
11 ශේණිය |
|
කියවීම |
K.P.තක්ශිලා |
K.A.ලහිරු පවන් |
D.A.M.දෙව්මිනී |
|
පද්‍ය ගායනා |
G.G.දුශාන් චාමික |
P.A.ශාක්‍යා ජයතුන්ග |
N.A.S.ජයසිරි |
|
කථික |
R.M.M.හේශාන් කුමාර |
G.A.වින්ද්‍යා ලක්ශානි |
S.P.ශශිනි දිව්‍යාන්ජලී |
|
|
|
|
|